අපි ඔස්ට්‍රියාවට ගියා Austria sinhala travel vlog | Mieders Alpine coaster | serlespark water world

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by vindheim
55 Views
හෙලෝ යාලුවනේ, ඔන්න ඉතින් හුග කාලෙකට පස්සේ අපි ආවා. ඉතින් මේ වීඩියෝ එක මේ සමර් එකේ අපි ගිය Austria ගමන ගැන තමයි තියෙන්නේ.(serles water World/ Mieders alpine coaster)

Adress:
Waldrasterweg 1, 6142 Mieders, Austria


ඔක්කොම විස්තර නම් සමග වීඩියෝ එකේ අපි සඳහන් කරලා තියෙනවා. අපේ පුතා ගොඩක් විනෝද වුණා ඒ පාර්ක් එකේ. ඉතාලිය වගේම තවත් ලස්සන රටක් තමයි Austria කියන්නේ.
ඔයාලත් මේ තැනට යන්න ඉන්නවනම් අපි ගොඩක් රෙකමන්ඩ් කරනව. කඳු නගින්න කැමති අයට, කේබල් කාර් එකේ යන්න කැමති අයට, වතුර සමග සෙල්ලම් කරන්න කැමති පොඩි බබාලට..සහ වැඩිහිටියන්ට,
සහ විශේෂයෙන් ගොඩක් අය මෙතෙන්ට පැමිණෙන්නේ මෙතන ගොඩක් ප්‍රසිද්ධයි කන්දෙන් පල්ලෙහාට යන rollercoaster එකට.


ඉතින් අපේ දෙවෙනි එපිසෝඩ් එකෙන් අපි rollercoaster එකේ ගිය ඒ භයානක ගමන සහ තව තවත් විස්තර අරගෙන එන්නම්, එතකම් පරිස්සමෙන් ඉන්න.

and If you enjoy our videos..please hit the Subscribe button and join us for a journey of Positivity. ????



thank you,
xoxo
Malisha Jayasuriya.



connect with us on Instagram:????
https://instagram.com/malisha_jayasuriya


connect with us on Facebook:????
https://www.facebook.com/malishashalinijayasuriya/

⭐LIYOMIN FAMILY WELLNESS CLUB-EKALA, JA-ELA, SRI LANKA ⭐
https://www.facebook.com/Liyominwomenswellnessclub/








#miedersalpinecoaster #austriasinhalavlog #austriatrip
Commenting disabled.