The Most Beautiful Village in Switzerland Grindelwald | ස්විට්සර්ලන්තයේ ලස්සනම ගම | Sinhala Vlog 4K

Thanks! Share it with your friends!

You disliked this video. Thanks for the feedback!

Added by vindheim
67 Views
00:00 From last week
01:19 Continue from Last Week
03:20 Intro
03:33 Professional Consultation for IT Professionals (Advertisement)
04:05 Beautiful Road Trip from Lauterbrunnen to Grindelwald
17:17 Grindelwald Village

ස්විට්සර්ලන්තයේ ලස්සනම නිම්නයේ දී අපිට කරදරයක් වුණා. ඒකෙන් පස්සේ අපිට මොකද වුණේ? අද මේ වීඩියෝ එකෙන් බලමු අපිට මොකද වුණේ කියලා.

ඒ වගේම, ස්විට්සර්ලන්තයේ තියෙන ලස්සනම ගමක් තමයි Grindelwald කියලා කියන්නේ. අනිත් කාල වලට වගේ නෙවෙයි, Winter එකේදි මේකේ තියෙන ලස්සන හරිම වෙනස්. නිකං මැජික් එකක් වගේ. යමු. අපිත් එක්ක ඒ ලස්සන බෙදාගමු.

Lauterbrunnen වල ඉඳන් Grindelwald වලට අපිත් එක්ක කාර් එකේ යමු.


We had trouble in the most beautiful valley in Switzerland. What happened to us after that? Let's see what happened to us today in this video.

Also, one of the most beautiful villages in Switzerland is called Grindelwald. Unlike other seasons, the beauty here is very different in winter. Just like magic. let's go Let's share that beauty with us.

From Lauterbrunnen to Grindelwald we will go by car.

** ADVERTISMENT**
ඔයා...

ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද?

ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද?

කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද?

Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද?

Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද?
.
.
අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්.

වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න.

https://bit.ly/DreamITJobGermany

**ADVERTISMENT END*


Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe

Special Thanks:
Akeel Ameen
Salwa Hussein

Subtitles are available from Arabic, Chinese, Dutch, English(UK), German, Hindi, Persian, Portuguese, Russian, Serbian, Spanish, Tamil, Urdu, Telugu and Vietnamese

-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.

Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.

Okay!!
Here we go!!!!!!
Enjoy!

Switzerland Videos :

Switzerland Vlog 02 - ස්විට්සර්ලන්තයේ ලස්සනම නිම්නය - Lauterbrunnen : https://youtu.be/N_bCFM0SB_Y

Switzerland Vlog 01 - කාර් එකේ ස්විට්සර්ලන්තෙට - Rhine Falls & Zurich City : https://youtu.be/d_Q6kea-Jxc

Austria Videos :

Austria Vlog 01 - ජර්මනියේ ඉඳන් කෝච්චියෙන් ඔස්ට්‍රියාවට : https://youtu.be/jOfVr8ZSi3E

Austria Vlog 02 - Austria වල බලකොටුවකට යමු : https://youtu.be/wO5V8a4Prqk


More Videos:

ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : https://youtu.be/ekCQTFHA1qc

Europe රටක Drone එකක් යවන විදිය: https://youtu.be/OHJhhkVHOjs

Christmas Market එකක තියෙන්නේ මොනාද? : https://youtu.be/0jtBDMxEuO0

සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: https://youtu.be/C_wSL5Ycn0I

හිම බලන්න Live ගිය හැටි: https://youtu.be/EgeiPuzLCZM


Our Facebook - https://www.facebook.com/travellingLovebirds
Our TikTok - https://vt.tiktok.com/ZSR9cmKMj/
Our Instagram - https://www.instagram.com/happy_travel_girl/
Commenting disabled.